Skip to content
V
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධව වගකීම දැරූ නාවික හමුදාපති ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධව වගකීම දැරූ නාවික හමුදාපති ජීවිතක්ෂයට

By News Room · 26 March 2026

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) හිදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ තංසීරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය හෝ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් පැහැදිලි අදහස් දැක්වීමක් සිදු කර නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026