Skip to content
V
හිම නොවැටුණු ෆූජි කන්ද
featured news - උණුසුම් පුවත්

හිම නොවැටුණු ෆූජි කන්ද

By News Room · 31 October 2024

සංචාරක ආකර්ෂණය දිනාගත් මුදුණත හිමෙන් වැසුණු ජපානයේ ෆූජි කන්ද වෙත මෙවර තවමත් හිම පතනය සිදුනොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. වසර 130කට එහි පෙර හිමපතනය පිළිබද වාර්තා වීම ආරම්භ වුණු දා සිට, කදු මුදුණේ හිම රහිතව පැවති නවතම අවස්ථාවක් ලෙසයි එය සටහන් වුණේ.

සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස මුල වන විට ෆූජි කන්දට හිම පතනය වන නමුත් අසාමාන්‍ය ලෙස පැවති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මෙතෙක් එහි හිම පතනයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත්, ලබන සතිය වන විට කඳු මුදුණය හිම පතිත වනු ඇතැයි ජපාන කාලගුණ අංශය පුරෝකතනය කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026