Skip to content
V
හෙට සහ අනිද්දා විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක
featured news - උණුසුම් පුවත්

හෙට සහ අනිද්දා විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

By News Room · 16 September 2025

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදුකරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව හෙට සහ අනිද්දා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වීමට විදුලි වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ නව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් නොවන අතර, ඊට එකඟ නොවන පිරිසට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026