Skip to content
V
හිටපු මන්ත්‍රී ජගත් කුමාර සජබයෙන් ඉවත් වෙයි
featured news - උණුසුම් පුවත්

හිටපු මන්ත්‍රී ජගත් කුමාර සජබයෙන් ඉවත් වෙයි

By News Room · 16 December 2024

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ පිළිබදව නිළ වශයෙන් දැනුම් දීම සදහා ඔහු අද (16) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ මෑතකදී පක්ෂයට එක්වූ නියෝජිතයින් හට සාධාරණය ඉටු නොකිරීම ඇතුලු හේතු කිහිපයක් මුල් කර ගනිමින් තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026