Skip to content
V
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානි කරගනියි
featured news - උණුසුම් පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානි කරගනියි

By News Room · 17 July 2026

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි. මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධූරයට පත් කෙරුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026