Skip to content
V
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 18 January 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 63 වැනි වියේ පසු වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අද (18) අලුයම මියගොස් ඇති බව සඳහන්. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු මෙන්ම පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණා.

ඔහුගේ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය පීඨයකට ලබාදීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026