Skip to content
V
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට
featured news - උණුසුම් පුවත්

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

By News Room · 13 August 2026

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද (13) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වය විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස පැමිණ තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026
මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

මරණීය දණ්ඩනය කිසිසේත් පිළිගත නොහැකියි – කාදිනල් රංජිත් හිමි

11 August 2026