Skip to content
V
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
featured news - උණුසුම් පුවත්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

By News Room · 18 February 2026

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හැරීමට අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින්, අදාළ වරදට ආධාර හා අනුබල ලබා දුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026