Skip to content
V
හිටපු ජනපතිවරුන් විදේශ සංචාරවලට වියදම් කළ මුදල් පිළිබඳ අගමැතිනියගේ හෙළිදරව්ව
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපතිවරුන් විදේශ සංචාරවලට වියදම් කළ මුදල් පිළිබඳ අගමැතිනියගේ හෙළිදරව්ව

By News Room · 27 February 2025

පසුගිය කාලය තුළ ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළා.

2010 සිට 2014 දක්වා - මහින්ද රාජපක්ෂ - රුපියල් මිලියන 3,572

2015 සිට 2019 දක්වා - මෛත්‍රීපාල සිරිසේන - රුපියල් මිලියන 384

2020 සිට 2022 දක්වා - ගෝඨාභය රාජපක්ෂ - රුපියල් මිලියන 126

2023 සිට 2024 දක්වා - රනිල් වික්‍රමසිංහ​ - රුපියල් මිලියන 533

2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා - අනුර කුමාර දිසානායකගේ - රුපියල් මිලියන 1.8

එසේම, 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ  දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026