Skip to content
V
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

By News Room · 1 December 2025

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, එළඹෙන බදාදා (03) දින කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

දරුණු ස්වභාවික විපතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණදී ලැබූ අත්දැකීම් අනුව, ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කර සිටියා.

2003 සහ 2016 වසරවල ඇති වූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026