Skip to content
V
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව ආරම්භ වෙයි
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව ආරම්භ වෙයි

By News Room · 26 August 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් හිටපු ජනපති රනිල් මේ වන විට දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන පසුබිමක මෙම නඩු කටයුත්ත ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ. අධිකරණ පරිශ්‍රයෙන් පිටත මේ වන විට හිටපු මැති ඇමතිවරුන් මෙන්ම, පාක්ෂිකයින් රැසක් ද පැමිණ රැස්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026