Skip to content
V
හිටපු ජනපති රනිල් තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තූතියි කරයි
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපති රනිල් තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තූතියි කරයි

By News Room · 1 September 2025

තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිවන්ත වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඒ වෙනුවෙන් පෙනී සිටී සමාජ මාධ්‍යවලට ස්තූතිවන්ත වන බවයි සිය ප්‍රකාශය මඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම පසු අවස්ථාවකදී එම සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද ඔහු පවසා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026