Skip to content
V
හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

By News Room · 12 January 2025

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි. දරුවන් තිදෙනකුගේ පියකු වන ඒ මහතා මල්කාන්ති ගුණසේකර මහත්මියගේ දයාබර සැමියාය. දේහය මහජන ගෞරවය සඳහා හෙට (13) දින  තෙක් කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර  (14) වෙනි දින පොකුණුවිට හේනෙගම අජන්තා නිවස වෙත රැගෙනවිත් (15) බදාදා සවස 3.30 ට  පොකුණුවිට ජනසෙත කේන්ද්‍ර ක්‍රීඩාංගණයේ  අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඥාතීන් පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026