Skip to content
V
හරියට ඡන්දය දාන්නෙ මෙහෙමයි
featured news - උණුසුම් පුවත්

හරියට ඡන්දය දාන්නෙ මෙහෙමයි

By News Room · 12 September 2024

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.

ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම...

'1' මගින් ඡන්දයත්, '2' සහ '3' මගින් මනාප සලකුණු කළ හැකිය.ඡන්දය පමණක් භාවිත කිරීමට '1' හෝ 'X'සලකුණු කළ හැකිය.

ඒ අනුව, '1' සහ 'X'යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

'X' සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.   

මේ අතර වැඩසටහනේදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එක් අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් පළ කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා,

"සමස්ත ප්‍රතිඵලය අපි දැනගත් පසු කොමිෂන් සභාව තීරණය කරයි ඊළඟට උපදෙස් දෙන්න මනාප ගණන් කිරීමට."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026