Skip to content
V
හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ජනවාරි 06 දක්වා කල්යයි
featured news - උණුසුම් පුවත්

හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ජනවාරි 06 දක්වා කල්යයි

By News Room · 26 August 2025

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (26) දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ. පසුගිය මහ මැතිවරණ අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026