featured news - උණුසුම් පුවත්
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය විසින් ඔහු මෙලෙස අත්ඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




