Skip to content
V
හරින්ගෙන් හිස් වූ සජබ මන්ත්‍රී පුටුවට කෙනෙක් ජනාධිපතිවරණයෙන් පසු...
Politics

හරින්ගෙන් හිස් වූ සජබ මන්ත්‍රී පුටුවට කෙනෙක් ජනාධිපතිවරණයෙන් පසු...

By News Room · 10 August 2024

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු අයකු පත්කිරීමජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීමට තීරණය වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය හා එම සන්ධානය නියෝජනය කරන කිහිපදෙනෙකු අතර තියුණු තරඟයක් මතුව ඇති හෙයින් එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝස්තු 9 වැනිදා) තීන්දු කළේය.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024