Skip to content
V
සිසුවෙකු අපයෝජනය කළ කාන්තාවක් දැලේ
featured news - උණුසුම් පුවත්

සිසුවෙකු අපයෝජනය කළ කාන්තාවක් දැලේ

By News Room · 18 August 2024

පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවකයි මෙම අපයෝජනය සිදුකර ඇත්තේ.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ 14 හැවිරිදි ශිෂ්‍යකු බවත් ඔහු මාස දෙකකට පෙර සිදුවීමට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ. කල්පිටිය, කන්දකුලියවැල්ල කසකැලය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සැකපිට මෙසේ අත්අඩංගුවට ගත් බවද කල්පිටිය පොලිසිය පවසනවා.

ඇය කන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බවයි වාර්තා වන්නේ. සැකකාර කාන්තාව අපයෝජනයට ලක්වූ සිසුවාගේ ඥාතියෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026