Skip to content
V
ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට

By News Room · 5 February 2025

ස්වීඩනයේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යම ස්වීඩනයේ ඔරෙබ්‍රෝහි වැඩිහිටි අධ්‍යාපනික පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. තනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පසුව ඔහු ද වෙඩි තබා සියදිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026