Skip to content
V
සිරියානු ජනාධිපති රටින් පනී
featured news - උණුසුම් පුවත්

සිරියානු ජනාධිපති රටින් පනී

By News Room · 8 December 2024

සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට සිරියානු කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළ අතර, ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමට ද පියවර ගත්තා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026