Skip to content
V
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට යූ.එල්. උදය කුමාර
featured news - උණුසුම් පුවත්

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට යූ.එල්. උදය කුමාර

By News Room · 10 December 2024

යූ.එල්. උදය කුමාර පෙරේරා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු මේ වන වි​ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්​ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ.ඩී.එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026