Skip to content
V
සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මිය යයි
featured news - උණුසුම් පුවත්

සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මිය යයි

By News Room · 16 September 2025

අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු බවය. රෙඩ්ෆර්ඩ් අද (16) අමෙරිකාවේ, යූටා කඳුකරයේ සන්ඩාන්ස් හි ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.

අමෙරිකාවේ උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ විය. 1980 දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර් සම්මානය 04ක් දිනා ගෙන ඇත. 2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026