Skip to content
V
සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 02 ලංකාවට
featured news - උණුසුම් පුවත්

සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 02 ලංකාවට

By News Room · 2 July 2025

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඔහු සහභාගීවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026