Skip to content
V
සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රු.600යි; රු.28කින් ඉහළට
featured news - උණුසුම් පුවත්

සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රු.600යි; රු.28කින් ඉහළට

By News Room · 7 April 2026

සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව, රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගියා. නව මිල අද (7) සිට ක්‍රියාත්මකයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026