Skip to content
V
සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 11 September 2024

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවුණි.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.

සේනක බටගොඩ මහතා දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගෙන සිටි අතර, 'අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා,හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම්' යන ගීත ගණනාවක නිර්මාණකරු ද වන්නේ ඔහුයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026