Skip to content
V
සිදුවෙන්න ගිය විශාල අනතුරකින් ජීවිත 75ක් බේරූ රියදුරා
featured news - උණුසුම් පුවත්

සිදුවෙන්න ගිය විශාල අනතුරකින් ජීවිත 75ක් බේරූ රියදුරා

By News Room · 22 August 2024

බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයේ ලංගම බස් රථයක පිටුපස එක් පසෙක රෝද යුගලයක් ගැල වී යෑමෙන් අද(22) අනතුරක් සිදු වී තිබෙනවා.මෙම අනතුරින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එම රථයේ රියැදුරු සමත් වී ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ එම අනතුර සිදුවන අවස්ථාවේ දී මඟින් 75ක් ගමන් ගෙන සිට ඇති බවයි. එහි ගමන් ගත් සියලුම මගින් ආරක්ෂා කර ගැනීමට රියැදුරු සමත් වී තිබෙනවා. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026