Skip to content
V
සෞදියේ කාන්තාරයකට ප්‍රථමවතාවට හිම පතනය වෙයි
featured news - උණුසුම් පුවත්

සෞදියේ කාන්තාරයකට ප්‍රථමවතාවට හිම පතනය වෙයි

By News Room · 8 November 2024

සෞදි අරාබියේ අල්-ජා කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා.

සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දුන් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය අවධාරණය කරන්නේ.

මෙම සිදුවීමත් සමග කාන්තාරය හිමෙන් වැඩී ගොස් ඇති ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026