Skip to content
V
සූඩානයේ වේල්ලක් කැඩී යාමෙන් 60ක් මරුට
featured news - උණුසුම් පුවත්

සූඩානයේ වේල්ලක් කැඩී යාමෙන් 60ක් මරුට

By News Room · 27 August 2024

ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑමෙන්.

සිදුවූ එම අනතුරින් මියගොස් ඇති පිරිස තවත් ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

අනතුරින් එම ප්‍රදේශයේ ආපදාවන්ට ලක්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර, වේල්ල කඩා වැටීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශය බරපතල පානීය ජල හිඟයකට මුහුණ දිය හැකි බවයි සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026