Skip to content
V
සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්; 64ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්; 64ක් ජීවිතක්ෂයට

By News Room · 23 March 2026

ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ එල්-ඩේන් රෝහලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 64 දෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් කියා සිටියේ මියගිය පිරිස අතර ළමයින් 13 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සිටින බවයි. මේ අතර තවත් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසුවා. සුඩානයේ අතුරු හමුදා කණ්ඩායමක් වන පැරාමිලිටරි වේගවත් සහායක බලකාය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026