Skip to content
V
සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද
featured news - උණුසුම් පුවත්

සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

By News Room · 22 January 2026

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග තුනකින් යුත් 20/20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 30 වන දින පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය.  

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026