Skip to content
V
සෞඛ්‍ය සේවයේ තනතුරු 213කට හෙට පත්වීම්
featured news - උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවයේ තනතුරු 213කට හෙට පත්වීම්

By News Room · 26 January 2026

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) දිනයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලද බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබූ අතර, විවෘත තරග විභාගය අනුව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026