Skip to content
V
සෞඛ්‍ය කම්කරුවකු දෙහිවලදී ඝාතනය කරයි
featured news - උණුසුම් පුවත්

සෞඛ්‍ය කම්කරුවකු දෙහිවලදී ඝාතනය කරයි

By News Room · 20 September 2024

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී  වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ඥාතියකු බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා ස්කූටරයකින් යමින් සිටියදී මෙම වෙඩි  ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026