Skip to content
V
සහල් තොග පිළිබඳ වාර්තාව අද ජනපතිට
featured news - උණුසුම් පුවත්

සහල් තොග පිළිබඳ වාර්තාව අද ජනපතිට

By News Room · 28 October 2024

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය ඊයේ (27) සහ පෙරේදා (26) යන දෙදින තුළ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි සහල් මෝල්වල සහල් හා වී තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.

වෙ‍ළෙඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග කිහිපයක හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමක ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව සිදුකළ අතර එහිදී නිලධාරීන් සහ වී මෝල් සේවකයින් අතර මෙවැනි සංවාදයක් ඇති වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026