Skip to content
V
සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අදයි
featured news - උණුසුම් පුවත්

සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අදයි

By News Room · 4 November 2024

සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අද (04) ආරම්භ කෙරුණා.

ඒ අනුව, මේ මස 9 වනදා දක්වා තෝරාගත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල නිවසින් නිවසට යනු ඇති අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ සායන පැවැත්වීම සිදු කරනු ඇති. මීට අදාළ එන්නත්කරණ කටයුතු සිදු වන්නේ මේ මස 09 වනදා සිට එදිනට පැමිණීමට නොහැකි වන පිරිසට ඉදිරි සෙනසුරාදා දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එන්නත් ලබා ගත හැකියි.එක් සරම්ප රෝගියෙකුගෙන් පුද්ගලයින් 18 දෙනෙකුට බෝ වීමේ ඉඩ ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026