Skip to content
V
සම්භාහන මධ්‍යස්ථානයක තරුණියන් දෙදෙනෙක්ට හදිකල 5ක් දැලේ
featured news - උණුසුම් පුවත්

සම්භාහන මධ්‍යස්ථානයක තරුණියන් දෙදෙනෙක්ට හදිකල 5ක් දැලේ

By News Room · 10 September 2024

යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 

මෙම  තරුණියන් දෙදෙනා රැගෙන යාම සඳහා යොදා ගෙන ඇති මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙම සිද්ධියට ආධාර අනුබලදීම මත 23 හැවිරිදි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. 

දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කොට ඇති බව පවසන පොලීසිය, සැකකරුවන් ගම්පහ අවට පදිංචි වයස අවුරුදු 50 ට අඩු  පුද්ගලයින් බවද සදහන් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026