Skip to content
V
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති නියෝග නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති නියෝග නිකුත් කරයි

By News Room · 27 September 2024

දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය  පවත්වාගෙන යාම සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි   ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ  ගැසට් නිවේදනය ඊයේ  (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි.

 මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව    දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ  ආශ්‍රිත  දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට  මෙලෙස  සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026