Skip to content
V
සද්ධාරතන හිමියන් සංඝ සභාවෙන් නෙරපයි
featured news - උණුසුම් පුවත්

සද්ධාරතන හිමියන් සංඝ සභාවෙන් නෙරපයි

By News Room · 2 April 2025

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝ සභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකාය සඳහන් කළා. උන්වහන්සේ පවත්වාගෙන ගිය Youtube නාලිකාවක් තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026