Skip to content
V
සටන් විරාමයත් සමඟ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට
featured news - උණුසුම් පුවත්

සටන් විරාමයත් සමඟ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

By News Room · 8 April 2026

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත්, ඒ සඳහා ඉරානය සිය එකඟතාව පළ කරමින් නිවේදන නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

ඒ අනුව, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල 14.47%කින් අඩු වී ඩොලර් 93.46 ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල 14.58%කින් පහත වැටී ඩොලර් 96.48 ක් ලෙස දැක්වුණා. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 28 වැනිදා මැදපෙරදිග කලාපීය ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට වඩා බොරතෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026