Skip to content
V
සජිත් ප්‍රේමදාස සහ මැති ඇමතිවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළට
featured news - උණුසුම් පුවත්

සජිත් ප්‍රේමදාස සහ මැති ඇමතිවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළට

By News Room · 26 August 2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා. ‘මර්දනයට එරෙහිව’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටිනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026