Skip to content
V
සජබට තිලකරත්න ඩිල්ශාන්ගේ සහය
featured news - උණුසුම් පුවත්

සජබට තිලකරත්න ඩිල්ශාන්ගේ සහය

By News Room · 14 August 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල තිලකරත්න ඩිල්ශාන් කලක් එහි නායකත්වය ද හෙබවීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026