featured news - උණුසුම් පුවත්
ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්විය.
විභාගය පෙරවරු 09.30ට ආරම්භ විය. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.




