Skip to content
V
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 ආරම්භ කෙරේ
featured news - උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 ආරම්භ කෙරේ

By News Room · 4 January 2025

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨා‍ධිකරණයට ගොස් තිබූ අතර එම අධිකරණය දුන් තීන්දුවට අනුව ගත් පියවරක් මත මෙම අගැයීම සිදුකෙරේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026