Skip to content
V
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගාවලිය අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගාවලිය අද

By News Room · 27 November 2024

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා.

වසර 3කින් පසුව පැවැත්වෙන මෙම තරගය ඩර්බන්හිදී ආරම්භ වන්නේ ද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ටයි.

දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරගාවලි 31ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16ක ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා. ශ්‍රී ලංකාව තරගාවලි 9 ක ජය හිමි කරගැනීමට සමත් වුණා.

මෙවර තරගාවලියට වමතින් දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වසර දෙකකට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති අතර පසුගිය නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ කසුන් රාජිත ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026