Skip to content
V
ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද

By News Room · 25 February 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (25) දිනයේ පැවැත්වෙනවා. ඒ අනුව, සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026