Skip to content
V
ශ්‍රී ලංකාවට එරෙහිව රග්බි තරගයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක්
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව රග්බි තරගයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක්

By News Room · 4 May 2025

නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 26 ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගෙන තිබූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 07 ක් ලබා සිටියා.

අනරුව තරගයේ දෙවන අර්ධයේදී ලකුණු 3 ක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර නවසීලන්ත කණ්ඩායම ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 50 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10 ක් වාර්තා කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026