Skip to content
V
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ‍සුවිශේෂී ජයක්
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ‍සුවිශේෂී ජයක්

By News Room · 11 June 2025

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේදී, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.

D කාණ්ඩය යටතේ, චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති එම තරගයේදී ගෝල 3 - 1ක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එම ජයග්‍රහණය වාර්තා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස 166 වැනි ස්ථානයේ පසු වන චීන තායිපේ කණ්ඩායම පරාජයට පත්කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී ආදවන් රාජමෝහන්, ඩිලන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කිරීමට සමත්වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026