Skip to content
V
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්

By News Room · 10 September 2024

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර දෙවැනි අර්ධයේ සහ ලබාදුන් අමතර කාලයේදී ගෝල 2 ක් ලබා තරගය ගෝල 2-1 ක් ලෙස කාම්බෝජය පෙරමුණ ගෙන තිබුණා.

අතිරේක කාලයේ අවසන් විනාඩියේදී ගෝලයක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝල 2-2 ක් ලෙස සම කරමින් දඬුවම් පහර වෙත තරගය ගෙන යාමට සමත් වූවා. 

එහිදී දඬුවම් පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ මීලඟ තරගයට සුදුසුකම් ලබාගත්තා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026