Skip to content
V
ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

By News Room · 6 January 2026

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත. මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ.

  • දසුන් ශානක - නායක
  • පැතුම් නිස්සංක
  • ක‍මිල් මිශාර
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • ධනංජය ද. සිල්වා
  • චරිත් අසලංක
  • ජනිත් ලියනගේ
  • කමිඳු මෙන්ඩිස්
  • වනිඳු හසරංග
  • දුනිත් වෙල්ලාලගේ
  • මහීෂ් තීක්ෂණ
  • දුෂාන් හේමන්ත
  • ට්‍රෙවීන් මැතිව්
  • දුෂ්මන්ත චමීර
  • මතීෂ පතිරණ
  • නුවන් තුෂාර
  • එෂාන් මාලිංග

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026