Skip to content
V
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

By News Room · 16 September 2024

තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය එළැබෙන 18වැනිදා ආරම්භ වීමට නියමිත අතර ජනපතිවරණය හේතුවෙන් 21වැනිදා තරගය නොපවත්වයි.

එම සංචිතය පහතින්.

ධනංජය ද සිල්වා (නායක)

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

දිනේෂ් චන්දිමාල්

ඕෂධ ප්‍රනාන්දු

කමිඳු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

ළහිරු කුමාර

විශ්ව ප්‍රනාන්දු

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026