Skip to content
V
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු අවසන් පූර්ව තරගයට
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු අවසන් පූර්ව තරගයට

By News Room · 26 October 2024

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම, හොංකොං පිල ලකුණු 71-47කින් පරාජය කරමින් අවසන් වටයට තේරී පත්වුණා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2024 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී. මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයෙනුත් ජයග්‍රහණය කරමිනුයි අවසන් වටයට තේරී පත්වුණේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026